නබි නායකතුමන්ගේ උපන්දිනය අදයි

මුහම්මද් නබි සල්ශුද්ධ වූ නබි නායක තුමාගේ උපන්දිනය අද (12) ට යෙදී තිබේ. මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමාගේ දර්ශනය වූයේ ද මානව සමාජය ගුණ නැණ බලයෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමටය. දෙවියන් වහන්සේ විසින් ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් මුහම්මද් නබි නායකතුමාණන් එතුමන්ගේ 40 වැනි වියේ දී තෝරා ගනු ලැබූහ.

නබි නායක තුමාගේ උපන් දිනය වෙනුවෙන් බදුල්ලේ දී රාජ්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top