වීමල් වීරවංශට ගණිත දැනුම පමණක් නොව භාෂා දැනුමද නැහැ – රංජිත් මද්දුම බණ්ඩාර

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේන අංක ගණිත දැනුම පමණක් නොව භාෂා දැනුමද ප්‍රශ්න කළ යුතු යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහු සඳහන් කරන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විකිණීම හා බදුදීම යන්නෙහි වෙනස නොදන්නා බවයි. එසේම හම්බන්තොට වරාය විකිණීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඔහු කියයි.

රාජපක්ෂ රජය විසින් ජනතාව වෙත පැටවූ ණය බර පැටවූ අසාර්ථක ව්‍යාපාරයක් කළමණාකරණය කිරීමට මේ හරහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top