කෝප්පායි ප්‍රදේශයේදී කඩු සහ ගංජා සමඟ තරුණයන් හයක් අත්අඩංගුවට

යාපනය කෝප්පායි ප්‍රදේශයේදී කඩු සහ ගංජා සමඟ තරුණයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෝප්පායි පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු මත ඊයේ (13) දින සිඳු කළ වැටලීමකින් අනතුරුව ඉකුත් තරුණයන් හය දෙනා අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ගෙන් කළ විමර්ශණවලින් අනතුරුව ඔවුන් තිදෙනෙකු සතුව තිබී කඩු සහ යතුරු පැදියක් සොයාගත් බව පොලිසිය සඳහන් කර තිබේ.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top