එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස කියන එමිල් කාන්තන්ට එරෙහිව වවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් අද (15) එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු නිකුත් කළාය.

2006 වසරේ රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවභාවිතා කළැයි එමිල් කාන්තන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමේ අරමුණින් මෙම රාඩා ආයතනය පිහිටුවා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top