ලංකා සම සමාජ පක්ෂ 81 වන සංවත්සරය අදයි..

‘‘අරගලයට පණ පොවන ජන බලය’’ යන්න තේමාව කර ගනිමින් ලංකා සම සමාජ පක්ෂයේ 81 වන සංවත්සරය අද (18) මතුගම නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතව අැත.

ලංකා සම සමාජ පක්ෂය මෙරට පැරණිතම වාමාශික දේශපාලන පක්ෂයක් වන අතර පක්ෂය ‍1935 දෙසැම්බර් මස 18 වන දා අාරම්භ කර අැත. මෙම සංවත්සර උත්සවය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අැතුළු පක්ෂ ප්‍රධානීන් සභභාගි වීමට නියමිතව අැති බව පක්ෂ අාරංචි මාර්ග පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top