එට්කා ගැන විශේෂ සාකච්ඡාවක් හෙට..

India-SriLanka_ Flagsඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිතව තිබෙන ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (09) පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින මෙම සාකච්ඡාව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා දෙරටේම නියෝජිතයින් පිරිසක් සහභාගි වීමට නියමිත බව පැවැසේ.

ඉන්දිය නියෝජිතයින් පිරිස හෙට අඟහරුවාදා (9) පැමිණිමට නියමිත අතර දෙසැම්බර් මාසයේදී දෙරට අතර එට්කා ගිවිසුම අත්සන් කිරිමට යෝජිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top