ශෂී වෙල්ගම ලබන 22 තෙක් රිමාන්ඩ්..

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම මහතා ලබන 22 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ වැඩබලන නිල නොලත් මහෙස්‌ත්‍රාත්වරිය විසින් ඊයේ (20) නියෝග කරන ලදී.

ලංකා ගමන ගමන මණ්‌ඩලය සදහා දුනුකොළ මිලදී ගැනීමේදී කෝටි 12 කට ‍‍අධික මුදලක්‌ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ පවට චෝදනා කරමින් ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශෂී වෙල්ගම මහතා, ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top