ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්ව ඉවත් කරන ලෙස ඉල්ලීමක්..

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ ලේකම් නිමල්. බෝපගේ එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 58 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිපි මගින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ජාතික රජයේ ක්‍රමවේදයන් අවස්ථා කිහිපයකදීම අභියෝගයට ලක් කළ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් ධූරයේ තබා නොගන්නා ලෙසද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top