එට්කා ගිවිසුම සඳහා අත්සන් තැබීම ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් මෙරට රැකියා අවස්ථා උත්පාදනය ඇතුළු වාසි රැසක් ලැබෙන බව හෙතෙම පවසා තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.