වව්නියාවේ සිඳුවූ රිය අනතුරකින් 3ක් මරුට

වව්නියාවේ සිඳුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබේ. “ඒ – 9“ මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් බූ ඔය පාලම අසළ දී අද (27) අලුයම 5:30 පමණ කැබ් රථයක් සහ කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

කැබ් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අනතුරින් මිය ගොස් තිබේ. සිද්ධියෙන් තුවාල ලැබු තවත් පුද්ගලයෙකු වව්නියාව මහ රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top