ජනතාවගේ ඉඩම් පවරාගන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ජනතාවගේ ඉඩම් පවරා නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කර්මාන්තශාලා ඉදිකිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව භාවිතා කරන ඉඩම් පවරාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් කර්මාන්තශාලා ඉදිකිරීම් සම්බන්‍ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකර ඇති බවද හෙතෙම පවසා තිබේ.

කෙසේවෙතත් කර්මාන්ත ශාලා ඉදිකිරීම මඟින් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි වනු ඇති බවද හෙතෙම පෙන්වාදී තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top