උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් ස්ථීර පත්වීම් ඉල්ලා උපවාසයක..

තමන්ට ස්ථීර පත්වීම් ලබා දෙන්නැයි ඉල්ලා උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් උපවාසයක් ආරම්භ කර තිබේ. යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්‍යාලය ඉදිරිපිට අද (28) පෙරවරු 9 සිට ස්වේච්ඡා ගුරුවරුන් උපවාසයේ නිරතව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top