බීගාර් බන්‍ධනාගාරයේ සිට සිරකරුවන් 5ක් පලා යයි

බීගාර් ප්‍රාන්තයේ පිහිටි බුක්සර් මධ්‍යම බන්‍ධනාගාරයේ සිට සිරකරුවන් පස් දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තාවේ. ආරක්‍ෂක දුර්වලකම් සහ බන්‍ධනාගාරයේ සිටි පිරිසගේ සහාය මත ඔවුන් පලා ගොස් ඇති බව පැවැසේ.

ඊයේ දින රාත්‍රීයේ මෙලෙස පලා ගිය සිරකරුවන් පස් දෙනා අතර 4 දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරඳඞුවම නියමූ අපරාධකරුවන් බවද වාර්තාවේ. පලා ගිය සිරකරුවන්ව සෙවීමේ විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top