තුර්කියේ බෝම්බ ප්‍රහාරයකින් 35ක් මරුට

තුර්කියේ ඉස්තාම්බුල් නුවර රාත්‍රි සමාජ ශාලාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනෙකු මිය ගොස් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට චෝදනා කර තිබේ.

හුදකලාව පැමිණ ඇතැයි විශ්වාස කෙරෙන පුද්ගයකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකවන බව එරට බලධාරීහු පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top