පාකිස්ථාන ගුවන් සේවා මාණ්ඩලික ප්‍රධානි අගමැති හමුවෙයි

unnamedතෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථානු ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) හමු විය.

අරලියගහ මන්දිරයේදී පැවැති එම හමුවට එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා ඇතුළු දූත පිරිස සහභාගිවූහ. දෙරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු රැසක් එහිදී සාකච්ඡ කළ බව වාර්තාවේ.

මේ අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා සහ පකිස්ථානු ගුවන් හමුදාපතිවරයා අතර ද ඊයේ පෙරවරුවේ විශේෂ සාකච්චා පැවති අතර එහිදී ද ගුවන් හමුදාව විසින් විශේෂ සම්මාන පෙළපාලියක් ඒ මහතා වෙනුවෙන් පිරිනමනු ලැබුවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top