ඉන්දු – ලංකා ධීවර ගැටළු සම්බන්‍ධ තෙවන සාකච්ඡා වටය අප්‍රේල් මසයේදී..

ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් තෙවන සාකච්ඡා වටය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයින් සමග පවත්වනු ලැබු දෙවන වටයේ සාකච්ඡා ඊයේ(03) කොළඹ දී පැවැත්වුණි.

එහි තෙවන සාකච්ඡා වටය ද කොළඹදී පැවැත්වීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top