තිරසර යුගයක් සඳහා වන රජයේ නව ආර්ථික සැලැස්ම අද (04) ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම සැලැස්ම ඉදිරිපත් කරනු ඇති අතර රට ආර්ථික කලාප 3 කට බෙදමින් සංවර්ධනය කිරීම එහි තේමාවයි. “බලගතු ශී‍්‍ර ලංකාවක්, සැලසුම් සහගත ගමනක්, කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක්” යන්න මෙම සැලසුමෙහි තේමාවයි.