රත්‍රං කිලෝ දෙකක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් හතක් අත්අඩංගුවට

Arrest 01රුපියල් ලක්‍ෂ 65කට අධික වටිනා රත්‍රං කිලෝ දෙකක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් හත් දෙනෙකු ඉන්දියාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් ගුවන් තොටුපලේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

තම හිස කෙස්, ඇතුළු ශරීරයේ අභ්‍යන්තරයේ මෙම රන් බිස්කට් සඟවාගෙන පැමිණ තිබේ. ජාත්‍යන්තර රත්‍රං ජාවාරම්කරුවන් අතර ඔවුන්ට සම්බන්‍ධකම් ඇති බවට සඳහන්වේ.

මෙලෙස රත්‍රං ජාවාරම සඳහා රුපියල් 20 දාහක මුදලක්, ගුවන් ටිකට් පතක් සමඟ නවතැන් පහසුකම් ද ලබාදී ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top