ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (09) දිනයේ රැස්වීමට නියමිත බව වාර්තාවේ. අද උදෑසන පැය භාගයක කාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අනු කමිටු වාර්තා 06ක් පමණක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නමුත්  රජයේ යෝජනා ඇතුළත් වාර්තාව මේ දක්වාත් ඉදිරිපත් කර නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top