ත්‍රී රෝද රථවලට නව නීතිය ගැන ගැසට් නිවේදනය නිකුත් කරයි..

කුලියට මගීන් ප්‍රවාහනය කරන සෑම ත්‍රී රෝද රථයක්ම ටැක්සි මීටරයක් සවිකළ යුතු බවටත් සෑම මගියෙකුටම එම ගමනාන්තයේදී අදාල ගාස්තුව අය කිරීම සඳහා ගමන් කළ දිනයත් ලබා ගත් මුදලත් සමිත රිසිට් පතක් නිකු කළ යුතු බව සඳහන් කරමින් මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මීට අමතරව තවත් නීති කිහිපයක් එමගින් පනවා ඇති අතර අදාළ ගැසට් නිවේදනය පහතින් පල වේ.

3weel gazzte 1

3weel gazzte 2

3weel gazzte 3

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top