දේශපාලන රැදවියන් ගැන රජය සමඟ සාකච්ඡා කරනවා – සෙල්වම් අඩයිකලනාදන්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට වත්මන් අාණ්ඩුව බලයට පැමිණීමේදී අවධාරණය කර සිටි නමුත් මෙතෙක් එවැන්නක් සිදු වී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසා සිටියි.

එබැවින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම අරමුණු කර ගනිමින් අාණ්ඩුව සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top