අතුරුලියේ රතන හිමි ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කරයි

තමන් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු නොකර පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ පවසයි.

අද (16) දින ශ්‍රී ලංකා පදනම් ආයනයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.

කිසිදු පක්ෂයකට සම්බන්ධ නොවී රටේ උද්ගත වන ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් ජාතික ව්‍යාපාරයක් බිහි කරන අතර වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබද තමන් කිසිදු අයුරකින් සෑහීමකට පත් නොවන බවත්, ආණ්ඩුව පිළිබඳ කළකිරීමක් නැති බවත් ඇත්තේ විවේචනයක් පමණක් බව ද උන් වහන්සේ වැඩි දුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top