වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න

වැඩ බලන පොලිස්පතිවරයා  ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

23 වරට පැවැත්වෙන ආසියානු කලාපීය පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගොස් තිබේ,  පොලිස්පතිවරයා විදේශගතව සිටින කාලය තුළ වැඩ බලන පොලිස්පතිවරයා  ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා කටයුතු කරන බව සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top