තවමත් සුදුසු පාලකයෙක් රටේ නැහැ – ජනතා විමුක්ති පෙරමුණ

තවමත් රටේ සුදුසු පාලකයෙක් පැමිණ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රට නිසියාකාරව පාලනය කළ හැකි පාලකයෙක් නැති බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

සුදුසු පාලකයෙන් නොමැති හේතුවෙන් රටේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ගැටළු මතුව ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top