බොදු බල සේනාව සුළු ජාතික ප්‍රජාවට තර්ජනයක් – ඇමරිකාව

pothupalasena_CIබොදු බල සේනාව නැමැති බෞද්ධ සංවිධානය සුළු ජාතික ආගම් සහ ජන සමාජයට තර්ජනයක් බව ඇමරිකාව පෙන්වාදී තිබේ.

ඇමරිකානු රාජතාන්ත්‍රික දෙපාර්තුමෙන්තුව විසින් නිකුත් කළ වාර්තාවකදී මේ බව සඳහන් කර තිබේ.

සුළු ජාතික ප්‍රජාව සහ ආගමික සමාජය පීඩාවට පත්කිරීමේ අයුරින් සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය ප්‍රචාරය කරන බව පවසා තිබේ. 2015 වසර සඳහා වූ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් කර තිබේ.

බොදු බල සේනා නැමැති සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ක්‍රිස්තියානි සහ මුස්ලිම් සමාජයට එරෙහිව දරුණු අදහස් ප්‍රකාශ කරමින් සිටින බව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top