බ්‍රසීලයේ බන්‍ධනාගාරයක සිට සිරකරුවන් 152ක් පලා යති..

බ්‍රසීලයේ බන්‍ධනාගාරයක සිට සිරකරුවන් 152 දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තාවේ. බ්‍රසීලයේ සාව් පාලෝ ප්‍රාන්තයේ පිහිටි බන්‍ධනාගාරයක සිට මෙලෙස සිරකරුවන් පලාගොස් ඇති අතර, හමුදාව විසින් පලාගිය සිරකරුවන්ව සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවද වාර්තාවේ.

බන්‍ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්කාරි තත්වයකින් අනතුරුව මෙලෙස සිරකරුවන් 152 දෙනකු පලාගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top