උතුරේ පුනරුත්ථාපනය නොලැබූ කොටි සාමාජිකයන් 300ක් සිටින බවට චෝදනාවක්..

උතුරේ පුනරුත්ථාපනය නොලැබූ කොටි සාමාජිකයන් 300 දෙනෙකු සිටින බවට චෝදනා කර තිබේ. හමුදා නිළධාරින්ට තොරතුරු ලැබී ඇතැයි කොළඹ පුවත් මාධ්‍යක් විසින් තොතරු පළ කර තිබේ.

මෙම හිටපු කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය නොලැබු පුද්ගලයන් බවත්, මෙලෙස පුනරුත්ථාපනය නොලැබූ හිටපු කොටි සාමාජිකයන් යුරෝපිය කොටි ජාලය සමඟ සම්බන්‍ධකම් පවත්වාගෙන යන බවට චෝදනා කර තිබේ.

උතුරේ සිදුවන අපරාධ ක්‍රියාවලට මෙම හිටපු කොටි සාමාජිකයන් ද සම්බන්‍ධ බව එම මාධ්‍ය විසින් පුවතක් පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top