පොලිස් පරීක්ෂකවරුන් 43කට උසස්වීම්

පසුගිය වසරේ දෙසැම්බර් මස 25දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ උසස්වීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් සිදු කර තිබේ. අදාළ උසස්වීම් සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේ සේවා කාලය සහ කුසලතාවය සැලකිල්ලට ලක් කර ඇති බව සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top