බැඳුම්කර කෝප් වාර්තාව වෙනුවෙන් අධිකරණයට යෑමට සූදානම් – සුනිල් හඳුන්නෙත්ති

මේ වනවිට බැඳුම්කර හොරු කලබලවී සිටින බවත් ඔවුන් බැඳුම්කර වංචාව රටට හෙළි කළ කෝප් කමිටු සාමාජිකයින්ව අධිකරණයට ගෙනයාමට කටයුතුකරමින් සිටින බවත් බැඳුම්කර කෝප් වාර්තාව වෙනුවෙන් අධිකරණයට යෑමට තමන් සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

කෝප් කමිටුවට ලබාදුන් සියළුම සාක්ෂි, හඬ පට සහිතව මේ රටේ ජනතවාට අසන්නට සැලැස්වීමට ඉන් අවස්ථාවක් හිමිවන බවත් කෝප් වාර්තාවක් මෙලෙස යම් ඉදිරි ගමනකට පැමිණියේ ලංකා ඉතිහාසයේ පළමු වරට බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top