මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ලබන 1දා සිට ඇරඹේ

මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදා ගනිමින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ කටයුතු පෙබරවාරි මස 01 වනදා සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන අදියර මෙලෙස ආරම්භ කෙරෙන බව එම අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top