මැලේසියාවේ නව තානාපතිවරයා ලෙස මුසම්මිල් පත්කරයි.

කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මැලේසියාවේ නව තානාපතිවරයා ලෙස බදාදා (1) සිට වැඩ භාරගැනීමට නියමිත බව වාර්තාවේ.

නව තාතාපති වැඩ භාරගැනීම සඳහා මුසම්මිල් මහතා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බවද පැවැසේ.

2011-2014 කාලය තුළ කොළඹ නගරාධිපතිවරයා ලෙසින්ද ලෙස සේවය කළ මුසම්මිල් මහතා බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරයක් ද විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top