පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ විරෝධතාවක් : ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය වටලයි..

හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ දොරටුව අසල පසුගිය දින හතරක කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටි ජනතාව, අද දින ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නිළධාරින්ව කාර්‍යාලය තුලට යෑමට නොදී විරෝධතාවයෙහි නිරතව සිටිති. ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය වටලා සිටින එම ජනතාව තම ඉඩම් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරතව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top