සයිටම් ගැන සාකච්ඡා කිරීමට වෛද්‍ය සභාව අද රැස්වෙයි..

මාලඹේ පිහිටි සයිටම් පුද්ගලික වෙෙද්‍යවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම අරමුණූ කරගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද (08) දින රැස්වීමට නියමිතව අැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවේ සභාපති හාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිතව අැති අතර ලබන 17 වනදා මෙම පුද්ගලික වෙෙද්‍යවිද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, අවසන් තීරණයක් ගැනීමට නියමිතව අැති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top