අරියාලයි ප්‍රදේශයේ දුම්රියට ගැටී හමුදා රියදුරෙකු මරුට

යාපනය අරියාලයි ප්‍රදේශයේ දුම්රියට ගැටී හමුදා රියදුරෙකු මිය ගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

අරියාලයි නෙඩුන්කුලම් ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ඉකුත් හමුදා වාහනය ගමන් කිරීමට තැත් කිරීමේදී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රඝාමි දුම්රියට ගැටී මෙම අනතුර සිදුව ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top