සහජීවන ආණ්ඩුවේ සෑහීමකට පත්වන්නට පුළුවන් තත්වයක් ද සෑහීමකට පත්වන්නට බැරි තත්වයක්ද තිබෙනවා

– GTBC.FM විලුදුකල් වැඩසටහන සමඟින් ගාමිණි වියන්ගොඩ මහතා – (Audio)

 

 පුරවැසි බලය සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකරුවකු සහ එම සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන ගාමිණි වියන්ගොඩ මහතා, සිංහල භාෂා ලේඛකයෙක් ලෙසද, බොහෝ ශ්‍රේෂ්ඨ බටහිර සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කළ අයෙක් ලෙසද, දකුණේ සිවිල් සාමාජ නියෝජිතයකු ලෙසද, දේශපාලන තීරු ලිපි රචකයෙක් ලෙසද මානව හිමිකම් හා සමාජ කටයුතු ක්‍රියාකරුවකු ලෙසද, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට සාධාරණීය විසඳුමක් ලබාදිය යුතු යැයි සිතන හා ගැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිවරයෙක් ලෙසද සුප්‍රකට පුද්ගලයෙකි… ඇතුල් කෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී GTBC.FM විලුදුකල් වැඩසටහන සඳහා ග්ලෝබල් ටැමිල් පුවත් සේවයේ නඩරාජා ගුරුබරන් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ හඞ පටය … www.gtbc.fm වෙතින්..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top