ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක්

ඉංගිරිය පොලිසියේ භූමිය තුළ පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

පිපිරීම නිසා පොලිසිය අසළ වෙළඳසැල් දෙකකට සහ බස් නැවතුම්පළට සුළු හානි සිදුව ඇති බව වාර්තාවේ.

පොලිස් භූමියේ කසළ ගොඩකට ගිනි තැබීමේදී මෙම පිපිරීම වූ බවත්, බැරලයක ගබඩා කළ වෙඩි බෙහෙත් පිපිරී යන්නට ඇති බවත් සැක කෙරේ. ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top