අක්ෂි කාච මිල නියාමනය ගැසට් කරයි..

අඩු මිලට අක්ෂි කාච ලබා ගැනීමේ අවස්ථාව සෑම පුද්ගලයෙකුටම අවස්ථාව උදාකර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.

අක්ෂි කාච මිල ගණන් අඩු කිරීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට මේ වන විට පියවර ගෙන අැති බැවින් මෙම අවස්ථාව උදා වී අැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

රුපියල් 30,000 කට පමණ දැනට අලෙවි වන අක්ෂි කාචයක් මිල නියාමනය කිරීමෙන් පසු රුපියල් 8,000 කට මිලදි ගැනීමට රෝගීන්ට අවස්ථාව උදාවනු ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top