ස්ටෑලින් ඇතුළු ති.මු.ක. මන්ත්‍රීවරුන් අත්අඩංගුවට

තමිල්නාඩුවේ විපක්‍ෂ නායක මු.ක. ස්ටෑලින් ඇතුළු තිරාවිඩ මුන්නේට්‍රක් කලහම් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමෙන්තුවේදී පහරදීමකට ලක්වී පිටත් කළ යැවූ තමිල්නාඩු විපක්‍ෂ නායක ස්ටෑලින්, තමිල්නාඩු මහ ඇමැතිවරයා ලෙස එටප්පාඩි පලනිච්සාමි මහතා රාජ්‍ය බහුතරය සනාථ කර තිබීම අවලංගු කරන්නැයි ඉල්ලා උපවාසයක් ආරම්භ කර තිබුණි. ඔහු සමඟ තවත් විශාල පිරිසක් ද එක්වී සිටි අවස්ථාවේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top