ඉඩම් නිදහස් කිරීම අවධාරණය කර පොදු සංවිධාන රැසක් එක්වෙයි..

උතුරේ හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ජනතාවගේ ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා රටේ විවිද ප්‍රදේශවලින් පැමිණි සංවිධාන රැසක් එක්වී යාපනයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

යාපනය බස් නැවැතුම්පොල ඉදිරිපිට අද (22) දින ආරම්භ වූ මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව, යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා පාගමනින් ගොස් සන්දේශයක්ද භාරදුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top