ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකවරුන්ට අද කොළඹදී හමුවක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (22) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සහ සමකාලීන දේශපාලනික කරුණු පිළිබද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සහතා පවසා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top