ශ්‍රී ලාංකිකයකු ඝාතනය කල ඉන්දිය ජාතිකයකුට සිර දඩූවම්

මීට සති දෙකකට පෙර මැලේසියාවේ සේවා ස්ථානයේදී සිදු වූ කියන අාරවුලක් හේතුවෙන් තමන් සමඟ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉන්දියානු කම්කරුවා මැලේසියවේ දී බන්ධනාගාර ගත කිරීමට එරට රජය කටයුතු කර අැත.

එම ඉන්දියානු කම්කරුවා විසින් කොන්ක්‍රීට් කැබැල්ලකින් පහර දී සුමිත් නිශාන්ත සිල්වා නැමති ලාංකිකයා ඝාතනය කර අැති අතර මිය යන විට ඔහු අවු 56 වියේ පසුවී අැත.

අදාළ මරණ පරීක්ෂණ වාර්තාව ලබන 22 අධිකරණය විසින් සලකා බලන බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top