ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විග්නේෂ්වරන් කොළඹට

රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ශ්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔහු රෝගී තත්ත්යන් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top