මහධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා – අධිකරණ ඇමැති

මහධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතා පවසයි.

රුපියල් මිලියන 370 වියදමින් නිම කිරීමට අපේක්ෂිත අනුරාධපුර අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම හා රුපියල් මිලියන 17ක වියදමකින් ප්‍රතිසංස්කරණය කරන ලද කැකිරාව නව අධිකිරණ ගොඩනැඟිල්ල විවෘත කිරීම පසුගියදා (24) අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතා අතින් සිදු කෙරිණි. එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

වත්මන් රජය අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ඇති බවත්, මහධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top