ප්‍රංශ යුද නෞකාවක් ත්‍රිකුණාමලයට

71e5d76df7e18dd5b962a4d6e0d24107_XLප්‍රංශ නාවික හමුදාවට අයත් “රෙවි” යුද නෞකාව ( French naval vessel – Revi) සුහද සංචාරයක් සඳහා ඊයේ (15) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබේ.

අනතුරුව “රෙවි” යුද නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් ස්ටෙෆාන් කොන්ගියුස්  (“Lieutenant Stephane Congues) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික ආඥාපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවත් “රෙවි” නෞකාව එළඹෙන 18දා දක්වා දිවයිනේ රැඳී සිටින අතර, එම කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගිවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top