අද දින යාපනයට පැමිණීමට නියමිත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කිරීමේ අරමුණින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් යාපනය දිස්ත්රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නිරතව සිටිති.