ශ්‍රී ලංකාව පිළිබඳ පරික්‍ෂණයට විදේශ විනිසුරුවරුන් අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණයට විදේශ විනිසුරුවරුන්ගේ සහභාගිත්වය අවශ්‍ය බව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ඉල්ලා තිබෛ්.

අපරාධ ක්‍රියාවලට වගවීමේ ක්‍රියාන්විතයට ජාත්‍යන්තරයේ සහභාගිත්වය අවශ්‍ය බවත්, අපක්‍ෂපාති ස්වාධීන විභාග ක්‍රිමවේදයක් අවශ්‍ය බවද පවසා තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ. පීඩිතයන් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, යුද්දය පැවැති ප්‍රදේශවල තවඳුරටත් අධික වශයෙන් හමුදාව ස්ථානගත කර ඇති බවද එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top