ජනපති සහ ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායකයන් අතර ද්වි පාර්ශික සාකච්ඡා

ඉන්දීය සාගර කාලපීය රාජ්‍ය නායක සමුළුව ඊයේ (07) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර සමුළුව අතරවාරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සමුළුවට සහභාගී වු රාජ්‍ය නායකයින් කිහිප පළක් අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය, ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා, දකුණු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සූමා මහතා, ඉන්දියාවේ උප ජනාධිපති මොහොමඩ් හමීඩ් අන්සාරි මහතා යන රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විණි.

HE 2

HE 3

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top