නයිනාතිව් ප්‍රදේශයෙන් ගංජා තොගයක් සොයා ගැනේ..

නයිනාතිව් මුහුදු ප්‍රදේශයෙන් කේරළා ගංජා තොගයක් සොයාගෙන තිබේ. නයිනතිව් මුහුදු තීරයේ සැක සහිත මලු කිහිපයක් දුටු පුද්ගලයෙකු විසින් ග්‍රාම සේවා නිළධාරියාට දැනුම් දීමෙන් අනතුරුව එම මලු විවෘත කර බැලූ විට එහිදී ගංජා විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.

අනතුරුව ඌර්කාවට්තුරයි පොලිසීයට දැනුම් දීමෙන් පොලිසිය පැමිණ ඉකුත් ගංජා තොගය පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී කිලෝ 50ක පමණ ගංජා තොගයක් හමුවී ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top