සති දෙකකින් විසඳුම් නැත්නම් යළි වැඩ වර්ජනය කරනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

තමන් මුහුණ දී සිටින වැටුප් ගැටළුව විසදීමට සති දෙකක කාලයක්‌ ලබා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටියි.

ඒ අනුව අදාළ කාලය තුළ මෙම වෘත්තීය ගැටළුව සදහා නිසි විසදුමක් දීමට බලධාරීන් කටයටුතු නොකළහොත් තම සංගමය විසින් අත්හිටුවූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නැවත ක්‍රියාත්මක කරන බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනතුරු අගවා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top