දළදා මාළිගාවේ ඇත් පන්තියේ “ඒකදන්ත” මිය යයි..

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මහනුවර දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් “ඒකදන්ත” නමැති ඇතා ඊයේ (12) මිය ගොස් අැත.

1978 වර්ෂයේ දළදා මාළිගාවේ ඇත් පන්තියට එක් වී අැති “ඒකදන්ත” ඇතා මිය යන විට වයස අවුරුදු 47 ක් වී අැති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top